Related Posts
Facebook කිව්වම නොදන්න කෙනෙක් නෑ නෙ... ඔයලා කව්රුත් පැය ගණන් Facebook එකේ ඉන්නව නෙ. එම ඇබ්බැහි වීමතුලින් mobile networkersලාටත් ඉතින් පුදුම සතුටක්තමා තියෙන්නේ. ගොඩක් අය face book ලොග් වෙන්නෙ ෆෝන් එකෙන් නිසා මම අද ඔයාලට කියලා දෙන්නම් ඕනෑම ජංගම දුරකතනයකින් නොමිලේ facebook යන්න විදියක්.... කොහොමද වැඩේ.....??? (එකටඉතින් කරලම බලන්න ඕනේ නේ....) . ඕනෙම device එකකින් ක්රමයට Facebook යන්න පුලුවන්.....
මෙම ක්රමය කිරීමට කලින් ඔබගේ facebook ගිණුමට login approval දමා ඇත්නම් එය ඉවත් කල යුතුය... ඔබගේ facebook ගිණුමේ account settings වල තිබෙන login approval කියන තැනට ටික් එක දමා ඇත්නම් එය ඉවත් කරන්න.. ටික් එකදමා නැත්නම් හරි....
තවත් දෙයක් ඔබ මෙම ක්රමය airtel sim එකින් කරනවානම් කිසි මුදලක්වැය නොවන අතර dialog network එකෙන් සිදු කරනවානම් දවසට රුපියලක් වැනිමුදල් ය වේ. අනෙකුත් සිම් පත් සදහා මෙය ක්රමය වලංගු නොවන බවකරුණාවෙන්සලකන්න එම අවාසිය තිබුනද Airtel සහ Dialog සිම් පත්දෙක භාවිතා කර ඕනෑම දුරකතනයකින face book වෙත පිවිසීමේ වාසිය ඇත.
හරි අපි එහෙනම් දැන් වැඩේ පටන් ගමු.... හරි මුලින්ම පහල දීල තියෙන code එක ඔයාගේ ෆෝන් එකේ ගහල callගන්න button එක ඔබන්න …
*325#
තවත් දෙයක් සමහර අයගේ only numbers වෙන්න පුළුවන් email එක ගහන්න දුන්නේ නැත්නම්.. වෙන phone එකට සිම් එක දාල වැඩේකරගන්න...
මම මේ ක්රමයට FB එන්නෙ Nokia 1208 ෆෝන් එකකින් ඒ ෆෝන් එකේ Internet option වත් නෑ...ඒත් නියමෙට වැඩ..... හරි ඉන් පසුව පහල පින්තුරේ ආකාරයට මැසේජ් එකක් ලැබෙයි.... ඒකෙන් ඉල්ලන්නේ ඔයාගේ facebook email එක. එම මැසෙ(g) එකටreply එක විදියට ඔයාගේ facebook email එක ගහල යවන්න....
ඉන් පසුව පහල ආකාරයට මැසෙග් එකක් ලැබේ.. එකෙන් ඉල්ලන්නේ ඔයාගේ face book password එක... දැන් ආව මැසෙග් එකේ reply එක විදියට ඔයාගේ face book password එක දීලsent කරන්න.... පහල තිබෙන මැසෙග් එක ලැබෙන්න ඔබ email එක සහ password එකදුන් පසුවය.පහල ආකාරයේ මැසෙග් එකට reply එක විදියට
1. ඔව්
කියා ලබාදෙන්න.. ඒ කියන්නේ 1 type කර sent කරන්න.(මෙතනදි වෙන්නෙ ඔයගේ FB account එකට phone number එකAdd කරන්නද අහන එක ඔයට ඔන නම් Add කරගන්න නත්නම් Noකරන්න........ඔයා Yesකලොත් ඔයාගෙ එකට FB account එකේUpdates සියල්ලම Message වලින් එනවා,,,,,,,,,,,,,,)
ඉන් පසුව මැසෙග් එකක් එයි.... එකෙන්අහන්නේ ඔයාට අවශ්ය භාෂව එයට ඔබට කැමති භාෂාවක් ලබා දෙන්න. English කියන එක දුන්නොත් ඔයාට වැඩේ
ලේසි වෙයි.... ඔබට අවශ්යභාෂාවට අදාළ අංකය type කර sent කරන්න....
1. නම් English
2. නම් සිංහල
හරි ඔන්න එහෙනම් දැන් වැඩේ අවසන් ඔබට අවශ්ය භාෂව තෙරු පසු පහලආකාරයට මැසෙග් එකක් ලැබෙයි.. එකෙන් ඔබට අවශ්ය කොටසට අදාළ අංකය type කර sent කරන්න ඉන්පසු ඔබේ facebook ගිණුමට අදාළ විස්තර ලබා දේ....
1. News feed
2. Update status
3. Post on wall
4. Friend Request
5. Messages
6. Notifications
*Account Settings
ඔබ English භාෂව තෙරුවෙනම් ඉහල ආකාරයට තමා ඔබට තෝරන්නඅවශ් ය කොටස් ටික ලැබෙන්නේ....
සිංහල භාෂාව තෙරුවෙනම් Englishඅංගයන්ට අදාළ සිංහල වචනය English අකුරුවලින් ලැබේ...
පහලආකාරයට සිංහල භාෂාව තේරුවට පසුව ලැබෙන්නේ පහල ආකාරයට ...,
1. aluth puwath danaganna
2. Status Update karanna
3. Wall eke liyanna
4. Aluth mithuran
5. Paniwida
6. Danweem
*Account setting venas kireemata
මෙහි ඇති වටිනා පහසු කමක් වන්නේ
online ඉන්න අයව බලාගැනීම සහඔවුන් සමග නොමිලේම chat කිරීමේ පහසුවද ඇත.....ඒ සදහා
Englishභාෂාව නම් Messages කියන එකට ගිහින් බින්දුව type කර sentකරන්න.....
ගිණුමෙන් logout වී වෙනත් ගිණුමකට log වීමට අවශ්ය නම් * type කර පසුපහල ආකාරයට ලැබේ... එතනින් ඔබට logout වීමේ හැකියාව ඇත. එතනින් ලබා ගත හැකි වෙනත්සේවා වන්නේ ,
1. Logout
2. Notification Settings
3. Birthday Remember Notifications
4. Change language
5. Unsubscribe
වැනි පහසුකම්ද ඇත. එමගින් ඔබට අවශ්ය වෙනස් කිරීම් සිදු කරගතහැකිය...
⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛