ලේසියෙන්ම Followers , Likes , Web Site Traffics , Youtube Dislikes* ඕනෙම Social Media එකක Traffic Exchange කරන ගමන් සල්ලි හොයමු.

       මේක අළුතින්ම ආපු විශ්වාසවන්ත website එකක්. ඉතින් මේ Site එකේ Trusted Reviews වුණත් හොදටම තියෙනවා.. 
       
       මේ Website එක ගැන පැහැදිලි කරනවනම් මේ Site එකෙන් කරන්නේ Social Media Likes , Followers, Tweets, website traffic Exchange වගේ දේවල් පහසුවෙන්ම අපිට ලබා දෙන එක. 
       

       තව කියනවනම් Youtube Dislikes වගේ දේවල් වුණත් කරගන්න පුළුවන්. දැන් අපි බලමු මේ Site එකේ වැඩ කෙරන්නෙ කොහොමද කියලා.. 
       

       Traffic Exchange සිදුවන ආකාරය.

       
       මෙහි Free Membership සහ Paid VIP Membership ආකාරයෙන් Traffic Exchange කරන්න පුළුවන්. 
       
       VIP Membership එක පිළිබඳ විස්තර පහත පින්තූරය මගින් පැහැදිළිව බලාගන පුළුවන්.
 
Everve.net sinhala techzio
     
       ඉතින් මුදල් ගෙවල VIP Mebership එකක් ගන්නෙ නැතිවත් මෙහි වැඩ අපිට කරගන්න පුළුවන්. එහිදී අප විසින් එහි ආ වෙත ලබා දී ඇති Tasks තෝරගෙන Likes , Follows වගේ දේවල් කරලා අපේ Account එකට අවශ්‍ය මුදල් එකතු කරගත යුතුයි. මෙහි Tasks සඳහා පැහැදිළිවම සැලකිය යුතු මුදලක්ද ගෙවන අතර මෙහි Traffic Exchange කිරීමට Campaign එකක් ආරම්භ කිරීමටද වැඩි මුදලක් අවශ්‍ය වන්නේ නැත. ඔබට Exchange කිරීමට අවශ්‍යතාවයක් නොමැති නම් එම මුදල් ඔබගේ Online ගිණුමකට ලබාගත හැකිය.        

Mining-up

       ඔබට තවමත් Online බැංකු ගිණුමක් නොමැති නම් අප පළ කර ඇති ලංකාවට ගැළපෙන Paypal ගිණුමක් හදමු ලිපිය කියවන්න. නැත්නම් Skrill ගිණුමක් හදමු ලිපිය කියවන්න.
       
       මෙම Web Site එකෙහි Register වීමට පහළින් ඇති Link එක භාවිතා කරන්න.
       
       Site Link >>
       
       ඔබට Facebook Page එකක් තියෙනවනම්, Instagram Likes Followers ලා අවශ්‍ය නම්, Youtube Likes වගේ දේවල් අවශ්‍ය නම් මෙම ක්‍රමය මගින් පහසුවෙන්ම Traffics ලබා ගන්න පුළුවන්. 
       
      මෙහි මුදල් $ 10 වූ පසු ඔබ ලබා දුන් ගිණුමට ලබා ගන්න පුළුවන්. 
       

       Account Sign Ups, Web Traffics, Youtube, Facebook, Apps Download වගේ ඕනෙම දෙයක් කර ගන්නා හැටි දැනගන්න මෙතනින් යන්න. Go >>
       
       ඔබට අපගේ ලිපි සම්බන්ධව ඇතිවන ඕනෑම ගැටළුවක් අපගේ Facebook පිටුව හරහා හෝ Email හරහා විමසන්න. වැඩි විස්තර සඳහා Contact Us පිටුව බලන්න.