එහෙමත් නැත්නම් Smart Phone එකකින් App Store/Play Store එකේ Blockchain App එක හරි Coinbase App එක හරි Download කරගෙන Wallet එකක් හදාගන්නත් පුළුවන්.. මේකට ඕනේ වෙන්නේ Valid email address එකක් විතරයි.
Coinbase තමයි ලෝකයේ ඉහළම ආරක්ෂාවක් තියෙන wallet එක ලෙස සැලකෙන්නේ.. අනිත් ඒවත් එහෙම නැතිවම නොවේ..

සාමාන්‍යයෙන් පහසුවෙන් Fill කරන්න පුළුවන් දේවල් ටිකක් Register වෙද්දි Fill කරන්න වෙනවා.. මුලින්ම Website එකට ගිහින් Register වෙන්න. නම , e- mail එක වගේ දේවල්.. ඊට පස්සෙ App එකෙන් Sign in වෙන්න. මතක ඇතිව හොඳ Strong Password එකක් දෙන්න..
ඒ ටික ඉවර වුණාට පස්සෙ ඔයාගෙ E-mail එකට , ඒ කියන්නෙ ඔයා දීපු E-mail එකට verification code එකක් එනවා.. ඒ mail එක Open කරලා අනිවාර්යයෙන්ම Account එක Verify කරන්න.
Coinbase Wallet එකක් Open කළා නම් Display වෙන්නෙ මේ විදියට. ⬆️
ඊට පස්සේ තියෙන්නේ Send සහ Receive කියන Options දෙක. ඇත්තම කිව්වොත් මේකේ වැදගත් දේකට තියෙන්නේ මෙච්චරයි. මුළු Wallet එකම පාලනය වෙන්නෙ මේ Option දෙකෙන් තමයි.
# Receive:
අපේ Wallet එකේ Address එක තමයි මේ තියෙන්නේ. යම් පුද්ගලයෙක්ගෙන් හරි ආයතනයකින් හරි ඔයාට Bitcoin ලබා ගන්න ඕනේ නම් මෙන්න මේ Address එකට තමයි එවන්න ඕනේ. එහෙම අවස්ථාවක ඔයාට මේ Wallet Address එක පාවිච්චි කරන්න පුළුවන්..
# Send:
අපේ ගිණුමෙන් තව ගිණුමකට Bitcoin යවන්න තමයි මේ Option එක තියෙන්නේ. අපි තව කෙනෙකුට Bitcoin යවනවා නම් Send Bitcoins පාවිච්චි කරලා අපිට Bitcoin යවන්න පුළුවන්.
To කියන තැනට යොදන්න ඕනේ අපි Bitcoins යවන්නාගේ අදාළ Bitcoin Address එක. QR Code එකෙන් Scan කරන්නත් පුළුවන්. උඩ තියෙන picture එකේ වගේ address එකක් තමයි ඒකත්.. ඊට පස්සේ යවන්නට බලාපොරොත්තු වෙන BTC හෝ USD Amount එක දාලා ඊළඟ පියවරට ගිහින් Confirm කරන්නයි තියෙන්නේ. තවත් ගොඩාක් දේවල් මේ ගණුදෙණු කරද්දි දැනගෙන සිටීමට අත්‍යවශ්‍යයි.. නැත්නම් ගොඩක් ලොකු පාඩු සිදුවෙන්න පුළුවන් ඉඩකඩත් වැඩි බව මතක තියාගන්න..
වැදගත්:
" සාමන්‍යයෙන් මේ wallet එකක Coins වලින් යම් ගනුදෙනුවක් කළාට පස්සේ Wallet Address එක මාරු වෙනවා. එහෙම වෙන්නේ ඔයාගේ ගිණුමේ ආරක්ෂාවට. එහෙම Wallet Address මාරු වුණා කියලා ඔයාට ගනුදෙනු කරද්දී කිසිම බාධාවක් නැහැ.
ඒ කියන්නේ ඔයාගේ Account එකට අදාළව තියෙන Wallet Address එකකට අවුරුදු ගාණකට පස්සේ සල්ලි යැව්වත් ඔයාගේ Account එකට එනවා.
ඒක හරියටම අපේ මුදල් පසුම්බියක් ඇතුලේ pockets ගොඩාක් තියෙනවා වගේ සීන් එකක්. "
ඔයාගෙ wallet එකට Btcoins එකතු කරගන්න පුළුවන් ගොඩක් ක්‍රම තියෙනවා.. Mobile එකෙන් Apps වලින් Web Sites වලින්.. ඒ වගේ තොරතුරු දැනගන්න පුළුවන් මේ Link එකෙන්..
ඔයාගෙ Coins ඕනෙම Coin එකකට Exchange කරගන්න මේ Link එකෙන් යන්න.