ජංගම දුරකථනයෙන් අන්තර්ජාලය භාවිතා කරන හැම කෙනෙකුටම ඇති වෙන ප්‍රශ්ණයක් තමයි data on කරපු ගමන්ම Internet Adds විශාල ගණනක් Notification Bar එකේ display වෙන එක.. මේ ප්‍රශ්ණයට සාර්ථක විසඳුමක් ලෙහෙසියෙන්ම, තමන්ටම, තත්පර ගණනකින් හදාගන්න හැටි පහල Steps වලින් කියල දෙනවා..
මේ ප්‍රශ්ණය ගොඩක් වෙලාවට ඇති වෙන්නෙ ෆෝන් එකටම එන Google Chrome Web Browser එක භාවිතා කරන නිසා තමයි.. වෙන වෙන Apps Install කරල වෙනත් browsers භාවිතා කරන අයට මේ ගැටළුව සාමාන්‍යයෙන් අඩුයි.. ඒ නිසා Google Chrome Web Browser එකේ මේ අපහසුතාවයට විසඳුම පමණක් පහතින් ඉදිරිපත් කරනු ඇත.
වෙනත් Web Browsers ඔබගේ දුරකථනයට Install කරගැනීමට අවශ්‍ය නම් පහත සබැඳි Click කරන්න.
How to Stop Notifications in Chrome Browser..
# Step 1
මුලින්ම Google Chrome Browser එක Open කරගෙන මේ ඩොට් තුන Click කරන්න..
# Step 2
Browser එකෙහි Settings වෙතට යෑමට Settings Click කරන්න.
# Step 3
Settings හි basic යටතේ ඇති Notifications Click karanna.
# Step 4
එහි Sites යටතේ ඇති Show Notifications Button එක Off ලෙස සකසන්න.. (ප්‍රධාන දෙවන කොටසෙහි ඇති බොත්තම වේ.. )
# Step 5
ඔබ නිවැරදිව Settings සැකසුවේ නම් පහත අයුරින් එහි දිස්වනු ඇත.