රාත්‍රියට Phone එකේ එළිය වැඩි නිසා ඇස් රිදෙනවද ? එහෙනම් දැන්ම මේ App එක Download කරගන්න | Screen Filter App Download Night Screen Brightness Problem Sinhalen 2020

Eye protector screen filter app software download sihala techzio sinhala 2020 night screen

                හැමෝටම තියෙන ප්‍රශ්ණයක් තමයි රෑට Phone එකේ එලිය එහෙමත් නැත්නම් Brightness එක අඩුම කළත් ඒත් ඇස්වලට අමාරු වීම.. ඉතින් මේකට විසඳුමක් Phone එකේ Setting වල Display > Brightness වල දීල තිබුණත් ඒක එතරම් සාර්ථක නෑ.. ඉතින් මේ විදියට Phone එකටම මේ Feature එක දීල තියෙන්නෙත් නවතම Android Versions වල පමණයි.. ඉතින් Play Store එක හරහා Screen Filter App එකක් ඔයාගෙ දුරකතනයට ස්ථාපනය කිරීම මගින් මේ ප්‍රශ්ණය නැති කර ගන්න පුළුවන් පහසුවෙන්ම.

මොනවද මේ Screen Filter Application ?


                ඉතින් මේ වෙද්දි Play Store එකේ Screen Brightness Filter Applications බොහොමයක් දැකගන්න පුළුවන්..  මේ App එකකින් වෙන්නෙ Phone එකේ අපිට Accses දීල තියෙන ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයකට Brightness අඩු කරල දෙන එක.

Techziohub eye protector software download free

               පහළ තියෙන සබැඳියක් හරහා ඔයාට කෙලින්ම Play Store හරහා මේ Application එකක් Download කරගන්න පුළුවන්.

# World Best Screen Filter Applications and Sofwares 


For Android
01. Screen Filter Download
02. Night Mode Download
03. Blue Light Filter Download
04. Night Screen Download
05. Darker Download


                  Computer එකකට Screen Filter එකක් දාන්නෙ නැතිව සාමාන්‍ය ප්‍රමාණයකට Brightness අඩු කර ගැනීමට මේ ක්‍රමයත් භාවිතා කරන්න පුළුවන්. Windows මෙහෙයුම් පද්ධතිය සඳහා ඔවුන් විසින්ම ලබා දී ඇති මෙම Settings පහත පියවර ඔස්සේ සකසා ගැනීමට හැකියාව පවතිනවා.. නමුත් එය සීමා සහිතව වේ..  එය මෙසේ සකසා ගත හැකිය.


01. Select Start  > Settings  > Ease of Access > Color filters.


02. Switch on the toggle under Turn on color filters.

03. Then, select a color filter from the menu. Try each filter to see which one suits you best.

                 එය සීමිත පහසුකමක් නිසා Windows OS සඳහා Screen Filter Download කිරීමට ඔබට අවශ්‍ය නම් පහළින් ඇති සබැඳියක් භාවිතා කරන්න..



For Windows PC
01. CareUEyes Lite Download
02. Iris mini Download
03. F.lux Download
04. Red Shift Download
05. LightBulb Download


Electronic currency exchange rates listing