Youtube Videos බලන ගමන් Skrill Account එකට සල්ලි හොයමු | Earn Skrill Dollars While Watching Youtube Videos


            ගොඩක් අයට Skrill එකට Withdraw කරන්න පුළුවන් Sites හොයනවනේ.. ඉතින් Skrill එකට Withdraw ගන්න පුළුවන් සයිට් එකක් තමයි මේක. Skrill Neteller Deposit එකක් කරගන්න බැරිව ඉන්න අයට ගොඩක් වටිනවා. Skrill Account එක Verify කරගන්න Deposit එකක් අනිවාර්‍යයෙන්ම කළ යුතු නිසා එයද මේ හරහා පහසුවෙන් කරගැනීමට පුළුවන්.

         Skrill Account එකක් නැත්නම් මෙතනින් ගිහින් Skrill Account එකක් හදාගන්න. 


           මේ Web Site එක ගැන සරලවම කිවුවොත් මේ Site එක හරහා මුදල් උපයන්න තියෙන්නෙ Youtube Vedios බලලා. තත්පර 40 ක විනාඩියක වගේ Vedios තමයි බලන්න තියෙනේ.. ඉතින් මේකට ටිකක් Data වැඩිපුර යනවා.. ඒ වුණත් මේකට පැහැදිලිම විසඳුමක් ඔයා ළඟම තියෙනවනේ.. ඒ කියන්නෙ Youtube Data Package එකක් Activate කර ගත්තම ප්‍රශ්ණය විසඳෙනවා..

Register වෙන්නෙ කොහොමද ?

            මුලින්ම මේ Web Site එකේ Register වෙන්න පහළ තියෙන Register Link එක Click කරන්න.
         ඊට පස්සෙ ඔයාගෙ FaceBook Account එක හරහා Register වෙන්න.


Outmack හරහා මුදල් උපයන්නෙ කොහොමද ?

          දකුණු පැත්තෙ උඩ Coin කියන තැන Click කරන්න. ඊට පස්සෙ Video එකක් Open වෙනවා. ඒ Video එක Play කරන්න.

Video එක බලලා Video එකෙ category එක select කරන්න.
      ඒ විදියට Video 10ක් බැලුවම  Bid එකක් දාන්න පුළුවන්.

 

         මේ Site එකේ වැඩ කරලා දවසකින් Withdraw එකක් ගන්න පුළුවන් Skrill Account එකට. පොඩි ගැනනක් වුණත් පහසුවෙන් Withdraw කරගන්න පුළුවන්.
තවමත් Outmack එකේ වැඩ කළේ නැති අය ඉක්මනට Register වෙලා වැඩ කරන්න පටන් ගන්න. තව මේ වගේම අළුත් Sites කිහිපයක් තියෙනවා. ඒ Sites වලත් මේ වගේම Skrill Withdraw කරන්න පුළුවන්. නමුත් Register වෙලා වැඩ කරන්න කලින් ටිකක් සොයා බලන්න.