නොමිලේ Bitcoin Cash සහ Lite Coins Earn කරමු

            Bitcoin Cash කියන්නෙ අනාගතයෙදි අනිවාර්‍යයෙන්ම මිල ඉහළ යන Coin එකක්. දැනට අඩු මිලක තිබුණත් Lite Coins ගැනත් අපිට ඒ වගේම හිතන්න පුළුවන්. 

Techzio-lk  techziolk techzio blog sinhala අන්තර්ජාල මුදල් ඔන්ලයින් සල්ලි Binance trade sinhala  Bitcoin Sinhala  Cash Lite coins ඔන්ලයින් මුදල් Money paying Apps Legit mobile applications Truly paying

            ඉතින් මේ විදියට නොමිලේ Bitcoin cash සහ Lite Coin හොයන්න නම් Samart Phone එකක් තියෙන්න ඕනෙ. ඉතින් මේක Mobile Applications දෙකක්. Withdraw දෙන්නෙ නැති බොරු Apps වල වැඩ කර කර ඉන්න කෙනෙක් නම් ඔයාට මේක ගොඩක් වටින ලිපියක් වේවි. මේ Apps දෙක දැනට ගොඩක් අය භාවිතා කරන ප්‍රසිද්ධ App දෙකක්. ඔයාගෙ E-mail එක සහ Wallet Address එක දීල කෙලින්ම Sign Up වෙන්න පුළුවන්. තවමත් Bitcoin Wallet එකක් නැත්නම් Wallet එකක් හදාගන්නෙ කොහොමද කියල තියෙන ලිපිය මුලින් කියවලා Wallet එකක් හදාගෙන වැඩේට එන්න.

Litecoin Miner - Mine and Earn free Litecoin.
              මේ Apss දෙකම එක සමානව යන Apps දෙකක්. දෙකේම වැඩ කරන්න තියෙන්නෙ එකම විදියට. දෙකේම කරන්න තියෙන්න පොඩි වැඩක් විතරයි. පැයෙන් පැයට Coins Free Claim කරන්න පුළුවන්. ඒ හැරුණම ඔයාට තව පොඩි පොඩි Ads බලල ඇති තරම් Coins Earn කරන්නත් පුළුවන්. වැඩේ හරිම ලේසියි. Data On කරපු වෙලාවට විතරක් මේකෙ Free Claim එක කළත් සැලකිය යුතු Coins ප්‍රමාණයක් Earn කරන්න පුළුවන්.

ඉතින් මේ Apps වල නම් තමයි Free Lite Coin සහ Free Bitoin Cash. Play Store හරහා Download කරගන්න පුළුවන්. 

නැත්නම් මේ ලින්ක් එකක් හරහා ගිහින් Download කරගන්නත් පුළුවන්. 

Bitcoin Cash App Download
Lite Coins App Download

          ඉතින් Download කරපු Apps Open කළාම මේ වගේ තමයි පෙන්නන්නෙ.. කලිනුත් කිවුව වගේ Apps දෙකේම Interface එක සමානයි..

Techzio-lk  techziolk  techzioTechzio-lk  techziolk  techzio

Techzio-lk  techziolk  techzioTechzio-lk  techziolk  techzio


              මේ Apps වල Withdraw දෙන විදිය නම් ටිකක් වෙනස්. එයාල ඔයා Earn කරපු සම්පූර්ණ Coins ටික හැම අඟහරුවාදා දවසකම Automatically Payout එකක් විදියට ලබා දෙනවා.. මේ වගේ Coins Earn කරන තවත් ලිපි ගොඩක් තියෙනවා. ඒවත් කියවන්න එහෙනම්. 👋