Okex වලින් Free Bitcoins| ඕනෙම Wallet එකකට Withdraw කරන්න | Free Bitcoins Claim Everyday by [ Okex ]

Okex trading sinhala Free bitcoin sinhala buy bitcoin sri lanka sell crypto sri lanka Techzio Sinhala techzio blog tech-zio tekzio techsio 

OKEX අඩවිය ගැන බිඳක්..

            

        OKEX යනු ලොව ප්‍රමුඛ පෙළේ Cryptocurrency හුවමාරු කරන සමාගමක් වන අතර එය  Blockchain තාක්‍ෂණය භාවිතා කරමින් ගෝලීය වශයෙන් වෙළෙඳුන්ට උසස් මූල්‍ය සේවාවන් සපයනු ලබනවා. රටවල් 100 කට අධික සංඛ්‍යාවක මිලියන සංඛ්‍යාත පරිශීලකයින් ප්‍රමාණයක් මොවුන් සමග මේ වන විටත් එකතු වී සිටිනවා.

Okex හරහා නොමිලේ දවසකට Satoshi 400 - 800 Claim කරන්නෙ කොහොමද ?


⭕ Register Now Click කර ලියාපදිංචි වෙන්න,

LinkRegister Now 



⭕ මෙහි Lv2 Verification එක අනිවාර්යයෙන් කලයුතු වේ. ඒ ඔබගේ ID Verification එක වේ.. ID හෝ Driving Lison එකෙහි දෙපස පැහැදිලි ඡායාරූප Upload කරන්න. Live Verification එකක්ද කළ යුතුය.


⭕ Okex හි ලියාපදිංචි වී  ID Verification කර ගත් පසු පහත ආකාරය අනුගමනය කරන්න.


⭕ ඉහත Menu හි Daily Misson Click කර පසු පහලින් ඇති ආකාරයට දුරකථන අංකයට හා ලබාදුන් E mail එකට Verify Coad එකක් එන අතර, එය අදාල තැන්වලට ලබාදෙන්න.


⭕ දිනකට ලැබෙන Advertisements නරඹා සතෝෂි එකතු කරන්න.


⭕ විශේෂයෙන්* මෙහි නොමිලේ Satoshi ලබාගැනීමට නම් අනිවාර්යයෙන් ID Verification එක කර යුතු වේ.


⭕ මෙහි නොමිලේ සතෝෂි ලබාගැනීමට කල යුත්තේ සතෝෂි 80 ගානේ ඇති Ads Click කිරීමයි. සෑම Ad එකක්ම නියමිත තත්පර ගණන View කළ යුතුය.


⭕ සතෝෂි 400ක Ad ඔබට ලැබෙන්නේ දවසකට එක වරක් පමණි.



⭕ Refferal Commission එක 100% යි.

විශේෂයෙන් ඔබගේ Refferal Link එකෙන් කෙනෙකු මෙහි සොයන Satoshi ප්‍රමාණයම ඔබටත් හිමි වේ...

උදාහරණයක් ලෙස ගතහොත්, Refferal කෙනෙක් දිනකට මෙම ⁣සයිට් එක තුල සොයන සතෝෂි ප්‍රමාණයම ඔබටත් හිමි වේ...


⭕ ඔබගේ Refferal Link එක මගින් පුද්ගලයන් 10 දෙනෙක් මෙහි දිනපතා වැඩ කලහොත් ඔබට මාසිකව ලැබෙන Refferal Commission එක,

 400×10= 4000×30= 120,000 (Btc 0.001, 20,000)

එනම් රුපියල් 20 000කට ආසන්න මුදලක් උපයා ගත හැක.


⭕ මෙහි ලබාගත හැකි Minimum Withdrawal ප්‍රමාණය සතෝෂි 10000 කි. 0.00010000, තවද Withdrawal එක පැය 24කින් පසු ඔබගේ Btc Wallet එකට ලැබෙනු ඇත.


⭕ අදාල Withdrawal එක සඳහා Bitcoin Wallet එකක් නැත්නම් Coinbase Wallet එකක් හදාගන්න ආකාරය >>