නොමිලේ ZEC, PIVX, DASH Coins වර්ග තුනෙන් දිනපතාම Wallet එකට ගන්න | Everyday Free Zec, Pivx, Dash Coins to your wallet

Free coins everyday pipeflare pivx dash zec flv coinbase sinhala crypto bitcoin sinhalen cloud mining

                  මේ වගේ දෙයක් කිවුවම ගොඩක් අය විශ්වාස කරන්නෙ නැහැනේ.. ඒත් මේක ඇත්තටම නොමිලේම දවස ගානෙ Coins වර්ග තුනක්  සහ FLV token එකපාරටම Claim කරන්න පුළුවන් Site එකක්.. දවස ගානෙම Withdraw එකත් දෙනවා. ඒ නිසා හැමදාම Claim කරන Cois Wallet එකටම එනවා. ගොඩක් අය මේ ගැන දන්නවා ඇති. ඒත් නොදන්න කෙනෙකුට ගොඩක් වටිනවනේ.. ඒ නිසා කෙලින්ම මේ Site එක ගැන විස්තර බලමු. 

                 
                  ඔයා Techzio-lk එක්ක මීට කලින් ඉඳලා touch එකේ හිටිය නම් මතක ඇති මේ වගේම Zen Coins දවස ගානෙ Claim කරන්න පුළුවන් Site එකක් ගැන ගෙනාවා..
තවමත් ඒ Site එකෙන් නොවැරදීම Payment එක කරනවා.. ඒ කියන්නෙ දැන් බොහෝ කාලයක් එයාලගෙ Official Site එකක් හරහා Zen Coins උපයාගන්න සහ මිලදී ගන්න අවස්ථාවක් සලසලා තියෙනවා.. ඒත් කාලෙකදි මේ Sites වලින් Free Claim කරන්න දෙන අවස්ථාව නතර කරන්න පුළුවන්.. ඒ මේ Subject එකේ හැටි කියල අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ.. ඉතින් Zen Coins Claim කරන Post එක තවම කියෙව්වෙ නැත්නම් ඒකත් මෙතනින් ගිහින් කියවන්න.

                     දැන් බලමු ඒ වගේ Coins වර්ග තුනක් Claim කරන්න දෙන Site එක මොකක්ද කියලා. මේ Site එකේ නම තමයි Pipeflare .
                    
                     දැන් ඔයාට සමහර විට මේ වගේ ප්‍රශ්ණයක් මතු වෙන්න ඇති. ඔයාගෙ Wallet එකේ මේ කියන Coins වර්ග නැහැනෙ කියල.. ඒත් ඒක ප්‍රශ්ණයක් කරගන්න එපා.. ඔයාගෙ Wallet එක බොහෝ දුරට Coinbase, Bitpay වගේ wallet එකක් නම් මේ Dash Coins Claim කරන්න පුළුවන් ඒ Wallet එකකට.. ඒ කියන්නෙ ඔයා සාමාන්‍යයෙන් Use කරන Wallet එකකට.. ඒත් එතකොට අනිත් Coins දෙක Claim කරන්නෙ කොහොමද ?
                    
                     ඒකට ඔයාගෙ Wallet එකේ පහසුකම් සපයලා නැත්නම් වෙන Wallet එකක් අවශ්‍ය වෙනවා.. සමහර විට ඔයා Crypto Currency Trade කරන කෙනෙක් නම් ඔයාට ඒ Account එකකට Withdraw එක ගන්න පුළුවන්.  ඔයාට එහෙම Wallet එකක් නැත්නම් Binance කියන මේ Site එකට ගිහින් Account එකක් Create කරගන්න.. මේ Account එකට ඕනෙම Coin එකක් පහසුවෙන්ම Withdraw කරගන්න පුළුවන්..
                    
                     ඉතින් Coins Claim කරන්න නම් ඔයා Pipeflare Account එකක් හදාගන්න වෙනවා.. ඒකට ඔයා පහළ තියෙන ලින්ක් එකෙන් ගිහින් ඔයාගෙ Email , Wallet Addresses දීල Register වෙලා ඉන්න් ඕනෙ. ඒක සරලව හදා ගන්න පුළුවන් ඕනෙම කෙනෙකුට ලෙහෙසියෙන්ම.. ඒ නිසා ඒ ගැන කියන්න යන්නෙ නැහැ.

Register Link Pipeflare

                      Account එක හදාගත්තට පස්සෙ Claim Now කියන තැන උඩින් තියෙනවා Fill කරන්න Capture එකක්.. ඒකටත් Tick එකක් දාල මුලින්ම Capture එක Fill කරල ඉන්න. ඊට පස්සෙ Claim Now කියන Button එක Click කළාම හරි. ටික වෙලාවකින් ඔයා Claim කරපු Coins ඔයාගෙ Wallet එකට අනිවාර්‍යයෙන්ම ඒවි.. එහෙනම් අමතක නොකර හැමදාම  Claim කරන්න.
                      
                      Bitcoins Earn කරන ක්‍රම ගැන Techzio-lk අනිත් ලිපිත් අනිවාර්‍යයෙන්ම කියවන්න.