හැම තැනම Share වෙන Telegram Bot Links ගැන දැන ගනිමු | Learn about Telegram Bot Links that are shared Everywhere

Telegram bot earning ටෙලිග්‍රෑම් ඇප් එකෙන් සල්ලි බොට් create telegram bot Bot withdraw proofs Litecoins Btc tron trx lions share smart contract sinhala anuradhapura morawaka matara galle pitabeddara Scam telegram legit bots Links groups instant withdraw payout

               Telegram Bots ගැන සරල අදහසක් ගන්න, මේ ගැන දන්න නොදන්න හැමෝම වෙනුවෙන් තමයි මේ ලිපිය.. 

                 

                 Telegram කියන්නෙ මොකක්ද ?, ඇත්තටම Telegram Bots මගින් සල්ලි හොයන්න පුළුවන් ද ?, මේවා ඇත්තද? මේ හැම ප්‍රශ්ණයකටම උත්තර දැනගන්න පුළුවන් මේ ලිපිය කියෙවුවට පස්සෙ.. ඇත්තටම මොකක්ද මේ Telegram කියන්නෙ.. මේකත් ඔයා භාවිතා කරන Whats App , Viber වගේ එකක්.. හැබැයි ඊට වඩා ටිකක් සංකීර්ණයි.. ඉතින් Telegram Bot එක්ක වැඩ කරන්න නම් Telegram කියන යෙදුම ඔයාගෙ Mobile එකට හෝ පරිගණකයට install කරගන්න අවශ්‍ය වෙනවා..

        Telegram Bot කියන්නෙ මොකක්ද කියල මුලින්ම බලමු.

                 Telegram Bot එකක් කියන්නෙ මොකක්ද කියල පැහැදිලි වචනයෙන් කියන්න තරමක් අපහසුයි.. Bot එකක් කියන්නෙ හොඳින් Programme කරපු  Telegram chat එකක්.. ඔයා Whats App , Viber වල කා එක්ක හරි චැට් කරනවා කියල හිතන්න.. ඒ වගේ Telegram වලත් Chat කරන්න පුළුවන්.. ඒත් Bot එකක් කියද්දි වෙන්නෙ අනිත් පැත්තෙන් අපි එක්ක chat කරන මනුස්සයෙක් නැහැ.. ඒක අපි දෙන command එක අනුව වැඩ කරනවා විතරයි. ඉතින් ඒ නිසා තමයි bot එකක් කියල හඳුන්වන්නෙ.. telegram ගැන මොකුත්ම නොදන්න කෙනෙක් නම් ඒ වගේ සරල අදහසක් දැනට ඇති.

                 

                 ඉතින් මේ links ඇයි මේ තරම් Share වෙන්නෙ.. ඒ තමයි මේ bots හරහා crypto / Money හොයන්න පුළුවන් වීම.. හැබැයි. එහෙම කිවුවට හැම bot එකකින්ම මේක කරන්නත් බැහැ. ඒ මොකද 2% 3% වගේ තමයි ඇත්තටම withdraw කරන්න පුළුවන් bots ලා තියෙන්නෙ.. ඒත් මේවයෙන් සැලකිය යුතු මුදලක් නම් උපයන්න බැහැ.. ඒක තමයි ඇත්තම කතාව.. නමුත් Crypto Currency / Emoney ගැන උනන්දුවක් තියෙන කෙනෙකුට වටින්නෙ නැහැ කියන්නත් බැහැ.. මොකද   Crypto Airdrops වලට බහුල වශයෙන් මේ Telegram Bots භාවිතා කිරීම. Crypto Community වලට Telegram ගොඩක් භාවිතා කරනවා..  Airdrops හරහා Free Tokens එකතු කරලා මුදල් හොයන අය ඕනෙ තරම් ඉන්නවා.. ඒත් ඒ හැම එකකින්ම මුදල් හොයන්න නම් බැහැ.. ඒකට මේ ගැන තරමක දැනීමක් අවශ්‍ය වෙනවා. ඉතින් සතෙන් සතේ එකතු වෙලා තමයි රුපියලක් හැදෙන්නෙ.. කෙනෙකුට මේක වටිනවා වෙන්න පුළුවන්, තවත් කෙනෙකුට කිසිම වටිනාකමක් නැති වෙන්න පුළුවන්..

                 

Litecoin Miner - Mine and Earn free Litecoin.

                ඉතින් මේ Bot කෙනෙක් එක්ක වැඩ කරන්න නම් මේ Bot Link එකකින් Join වෙන්න වෙනවා.. ඊට පස්සෙ එයාල Command එකක් දෙනවා මේ දේ කරන්න මේ දේ කරන්න කියල.. ඉතින් මේකෙදි ඒ process එකට වැඩ කරන්න අවශ්‍යයි. එයාලගෙ channel වලට Group වලට join වෙන්න වගේ දේවල් තමයි මුලින්ම කරන්න දෙන්නෙ. ඒ ටික කරල ගියාම ගොඩක් වෙලාවට bonus එකක් ගන්න පුළුවන්.. ඒක එවෙලෙම withdraw කරන්න පුළුවන් ගොඩක් වෙලාවට scam නොවන bot එකක් නම්. හැබැයි මේ වගේ ඒව ගොඩක් අඩුයි. හොයාගන්නත් අපහසුයි.. ඒ වගේම ලොකු ලොකු ගණන් හොයන්නත් බැහැ.. ඉතින් වටින කෙනෙකුට ගන්න / බලන්න ඒ වගේ Join වුණු ගමන් Withdraw එකකට යන්න පුළුවන් Bot Links ටිකක් දාන්නම්.. ඇත්තටම BTC , LTC , BCH , ETH වගේ ගොඩක් Coins Claim කරන්න පුළුවන් bots ටිකක්. කාලෙකදි scam වෙන්නත් පුළුවන්. කැමති කෙනෙක් ගිහින් බලන්න.

                

                  Telegram Bot Links

                  

                  Bot Links වැදගත් වෙන අය ඉන්නව නම් Techzio-lk Facebook Page එකේ Comment කරන්න. එහෙම වැදගත් වෙන අය හිටියොත් දිගටම Airdrop Bot Links Update කරනවා.. නැත්නම් තේරුමක් නැහැ.. 😊

                  

                  මේ bots වලින් Daily Bonus , Refferal Commission වගේ දේවලුත් ලැබෙනවා. Withdraw කරන්න ගොඩක් වෙලාවට Bitcoin Wallet එකක් තමයි ඕනෙ වෙන්නෙ.. ඉතින් Bitcoin Wallet එකක් තවමත් නැත්නම් ඒක හදාගන්න හැටි මෙතනින් ගිහින් බලන්න. Paypal Account එකක් හදාගන්න අවශ්‍ය නම් මෙතනින් යන්න.  ඉක්මනට සල්ලි හොයන්න පුළුවන් හොඳ Sites එහෙම techzio-lk දාල තියෙනවනේ. ඒවත් බලන්න..