Sinhala Web Sites / Blog Sites වලින් මුදල් උපයමු | [ Earn Money Through Sinhala Web Sites / Blog Sites ]

Top 10 best 10 web traffic web montization publisher ad network Adds ads google ads exoclick popcash popads net propellers ads sinhala adsense sinhala

          මේක ගොඩක් වැදගත් වෙන්නෙ සිංහලෙන් කරගෙන යන සයිට්ස් වලට. මොකද ගූගල් ඇඩ්සෙන්ස් ගන්න බැරි නිසා ඒවට .. ඉතින් හොඳ ට්‍රැෆික් තියෙන සයිට් එකක් නිකන් තියෙනවට වඩා  සයිට් එකේ ඇඩ්ස් දාල මුදලක් උපයගන්න මේ වගේ Ad Network එකක් භාවිතා කරන්න පුළුවන්.
      
සිංහල Sites වලට හොඳට ගෙවීම් කරන ප්‍රසිද්ධ Ad Networks 10 ක්.

Adcash
PopAds
Evadav