Anonymous Hackers කණ්ඩායම විසින් Elon Musk ට පණිවුඩයක් තබයි | Anonymous Message to Elon Musk

 

Anonymous Hacker team Hack ඇනෝනිමස් හැකර් ඇනොනිමස් හැකර් කණ්ඩායම Elon Musk Message එලොන් මාස්ක් එලෝන් මස්ක් Tesla Bitcoin Crypto Currency Anonymous Hacker Sinhala සිංහල ගුප්ත කේත

             සුප්‍රසිද්ධ Hacker කණ්ඩායමක් වන Anonymous හි නවතම ඉලක්කය බවට Elon Musk පත්ව ඇත. ඔහුගේ වැරදි පිළිබඳව විස්තාරනය කරන නව වීඩියෝවකින්, Anonymous, Tesla හි ප්‍රධාන විධායක නිලධාරියාට අනතුරු ඇඟවීම් යවා ඇති අතර, ඔහුගේ Twitter Posts මගින් Crypto Currency ආයෝජකයින්ගේ ජීවිත විනාශ කළ බවට ඔහුට දොස් පවරයි.