Auto Cake Pool එකේ Cake Stake කරලා Cake Earn කරමු | Stake Cake and Earn Profitable Interest

Pancakeswap Auto Cake Compounding Pancake Swap CAKE Earn Interest Pancakeswap Exchange Sinhala TechZio LK techzio  කේක් සිංහල ඔටෝ කේක් පූල් සිරප් Crypto Currency Sri Lanka Community Groups Telegram Crypto Lanka BSC BNB binance smart chain


       මේ කියන්න යන්නෙ PancakeSwap Exchange එක ගැන. ඉතින් මේකත් ගොඩක් හොඳ Exchange House එකක්.. ඔයාල හොඳට දන්න Etherium Blockchain එකේ Run වෙන Uniswap එක වගේ තමයි. හැබැයි Exchange එකේ තියෙන්නෙ Binance Smart Chain එකේ තියෙන Coins වර්ග විතරයි.. 

      ඉතින් මේ Exchange එක ගැන කියනව නම් Binance එකට BNB Coin එක වගේ Pancake Swap එකේ Coin එක තමයි CAKE කියන්නෙ. 


      අපිට BSC Network එක Support Wallet එකක් හරහා Pancakeswap හි Register වෙන්න පුළුවන්. ඒ ගැන ඔයාල දැනුවත් ඇති කියල හිතනවා.. නැත්නම් Metamask වගේ Wallet එකකට වුණත් BSC Network එක Add කරගන්න පුළුවන්.

      ඉතින් අද කියන්න යන්නෙ Auto Cake Pool එක ගැන විතරයි. ඔයාල PancakeSwap එකට ගිහින් Wallet Connect කරගෙන Menu එකේ තියෙන Pool කියන එකට යන්න. ඒ ගියාට පස්සෙ ඔයාට බලාගන්න පුළුවන් Cake Stake කරන තැන. 

        මෙතන ඒ වගේම Auto Cake Pool සහ Mannual කියල දෙකක් තියෙනවා.. ඉතින් ඒකෙදි වෙන්නෙ මෙහෙම දෙයක්. ඔයා  Auto Cake Pool එකේ cake stake කළොත් ඔයා Earn කරන Cake Autoම ආයෙ අයේ Stake වෙනවා (Auto Compound ).. Mannual එකේදි ඔයා Interest එක Claim කරලා ආයෙම Stake කරන්න ඕනෙ.. 

        මේ විදියට Cake Stake කරලා තවත් Tokens වර්ග Earn කරන්නත් පුළුවන්.. ඉතින් Scam Tokens වලට Invest කරන එක Risk එකක්. ඒ නිසා Coin එකකට Invest කරද්දි ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. ඒ වගේම හැම වෙලාවෙම තමන්ට දරාගන්න පුළුවන් මුදලක් Invest කරන්න. ඉදිරියේදි මේ ගැන Step By Step ලිපියක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.. ඒ ගැන කලින් දැනගන්න Techzio - lk Facebook Page එකට Like කරල Follow කරල තියාගන්න.