ලෝකෙ තියෙන ඕනෙම Radio Channel එකක් ඕනෙම වෙලාවක නොමිලේම අහන්න | 100% Free - Radio Garden

Radio Free Listning Online App Web site Techzio Free radio mobile phone sri lanka radio channel online රේඩියෝ නොමිලේ අහන්න ටෙක්සියෝ How to listen Radio online Free World wide Radio listning Free


       ඉතින් මේක නම් සමහර අයට එච්චර Interested මාතෘකාවක් නෙමෙයි.. ගොඩක් අය මේ ක්‍රමය ගැන දන්නව.. ඒත් නොදන්න කෙනෙකුට මේ ලිපිය වටිනවා.. ඉතින් අපි බලමු කොහොමද අපි නොමිලේම ලෝකෙ තියෙන ඕනෙම රේඩියෝ චැනල් එකක් අහන්නෙ කියලා..


      ඊට කලින් කියන්න ඕනෙ මේකෙන් අපිට මේ ලෝකෙ තියෙන ඕනෙම රේඩියෝ චැනල් එකක් අහන්න පුළුවන් කම තියෙනව. ඒ කියන්නෙ හැම භාෂාවකින්ම අහන්න පුළුවන්.. මේ විදියට අපිට රේඩියෝ එක අහන්න අපිට Internet Connection එක ඕනෙ වෙනවා.. හැබැයි ලොකු ඩේට ප්‍රමාණයක් මේ සඳහා වැය වෙන්නෙ නෑ..   ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් TV බලපු අය එහෙම දන්නව ඇති ඒක. 


      ඉතින් මේ විදියට රේඩියෝ අහන්න අපිට වෙබ් සයිට් එකක් තියෙනවා.. සයිට් එකේ නම Radio Garden. සයිට් එකේ Link එක තමයි මේ.


Site Link: https://radio.garden/


       ඇත්තටම මේ සයිට් එකේ විශේෂත්වය තමයි තමන් කැමති රටක් තෝරගෙන ඒ රටේ ඕනෙම චැනල් එකක් අහන්න පුළුවන් එක. ඕනෙම ෆෝන් එකකට  හොඳට Support කරන එකත් වාසියක්.. 100% mobile Friendly. ඉතින් මේ සයිට් එකට ගිහින් ඕනෙ තරම් වෙලාවක් ඕනෙම කෙනෙකුට රේඩියෝ අහන්න පුළුවන්.. ලංකාවෙ චැනලුත් හොඳටම වැඩ කරනවා.. එහෙනම් මේ විදියටත් රේඩියෝ අහලම බලන්නකෝ.. 


        ඉතින් මේ වගේ වටින ලිපියක් ආපු ගමන් කියවන්න TechZio lk Email Subscribe කරන්න.