ෆෝන් එකෙන් Logo එකක් පහසුවෙන්ම හදා ගන්නෙ කොහොමද ? | How to Create Logo through Your Mobile

Create a logo in mobile Logo Making premium Apps free download ලෝගෝ ලෝගො ලොගො හදන්න ෆෝන් එකෙන් ලෝගො Free Logo Moker


     Logo එකක් කියන්නෙ ඇත්තටම කොච්චර වටින දෙයක්ද කියල ඔයාල දන්නවනේ.. ඉතින් මේ Logo එකක් Design කරන්න Logo Designer කෙනෙක් සැලකිය යුතු මුදලක් අය කරනවා.. ඉතින් ඔයාගෙ පොඩි පොඩි වැඩ වලටත් ලොකු ගාණක් ගෙවලා Logo හදා ගන්න ගියොත් ඒක ඔයාගෙ Budget එකට ටිකක් අමාරුයි නේද.. ඉතින් ඒක නිසා ඔයාලට පහසුවෙන්ම ෆෝන් එකෙන් Logo එකක් හදාගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන තමයි මේ කියන්න යන්නෙ..  


#01 Logo Design App එකක් භාවිතා කරලා පහසුවෙන්ම ඔයාට Logo එකක් හදාගන්න පුළුවන්..

     Play Store එකට ගිහින් Search කරලා බැලුවොත් ඔයාට Logo එකක් හදාගන්න පුළුවන් Apps ගොඩක් හොයාගන්න පුළුවන්. එහෙම Search කරල හොයන්න ටිකක් කම්මැලියි වගේ නම් මෙන්න මේ Apps එක Use කරල බලන්න.


App 1 Download : Play Store

App 2 Download : Play Store


#02 Online Logo එකක් හදන්න දෙන සයිට් එකකින් Logo එකක් හදාගන්න පුළුවන්

     මේ විදියටත් ඔයාට පහසුවෙන්ම Logo එකක් හදා ගන්න හැකියාව තියෙනව. ඉතින් පහළින් දාල තියෙන Site එකකට ගිහින් ඔයා කැමති විදියට Logo එකක් හදාගන්න. ලස්සන Icon එකක් Select කරලා Sologan එකක් එහෙම Ad කරලා ඔයාට අවශ්‍ය ප්‍රමාණයකට Logo එක හදාගන්න පුළුවන්.

     මෙහෙම හදාගන්න Logo එක ඔයාට Zip File එකකින් Download කරගන්න පුළුවන්. Zip File එකක් ෆෝන් එකෙන් Extract කරගන්න විදිය දන්නෙ නැත්නම් මෙතනින් යන්න.

Online Logo Creating Sites

tailorbrands.com

looka.com

smashinglogo.com

freelogodesign.org

canva.com

designhill.com


     ඉතින් මේ වගේ විදියකින් ඔයාට වියදමක් නැතුවම තමන්ට කැමති විදියකට Logo එකක් හදාගන්න පුළුවන්.

     හැබැයි ඔයාට අවශ්‍ය වෙන්නෙ Professional විදියට හදපු Logo එකක් නම් ඔයාට අනිවාර්යයෙන්ම Logo Designer කෙනෙකුගෙ සහය අවශ්‍ය වෙනවා.. මොකද ඔයාට ඕනෙ ඔයාගෙ ව්‍යාපාරයට, ඔයාගෙ ව්‍යාපාර වෙබ් අඩවියකට වගේ ගොඩක් වැදගත් දෙයක් සඳහා Logo එකක් නම් මේ වගේ Free Design කරන Quality අඩු Logo එකක් Use කරන එක ගැළපෙන්නෙ නැහැ.. මොකද මේ වගේ හදන Logo එකක් ඔයාට අවශ්‍යම විදියට Design කරගන්න බැරි වෙන්න පුළුවන්. ඔයාට අවශ්‍ය File Fomat එකකින් Save කරගන්න බැරි වෙන්න පුළුවන්. Logo එකේ Quality එක මදි වෙන්න පුළුවන්.

     ඉතින් මේ වගේ අවස්ථාවක ඔයාට හොඳ Logo එකක් හදාගන්න වෙනවා..



     

Professional විදියට Design කරපු Logo එකක් ඔයාගෙ ව්‍යාපාරයට භාවිතා කිරීම වැදගත් වෙන්නෙ ඇයි ?

 

     Professional Look එකක් තියෙන Quality Logo එකක් හදා ගන්නෙ කොහොම ද ?

     ඔයාට Fiverr වගේ Freelance වෙබ් අඩවියක Register වෙලා, ගැළපෙන Logo Gig එකක් තෝරලා පහසුවෙන්ම Logo එකක් හදා ගන්න පුළුවන්.

     ඉතින් මේ විදියට කෙනෙක්ව Hire කරනව නම් හොඳ Ratings තියෙන කෙනෙක්ව තෝරගන්න අමතක කරන්න එපා.. Order එකක් දාන්න කලින් ඒ කෙනාව Contact කරගන්න. ඊට පස්සෙ ඔයාගෙ අවශ්‍යතාවය කියන්න. හැබැයි ඔයාට ටිකක් වැඩි මුදලක් වැය කරන්න වෙයි.. 


     එහෙනම් Logo එකකුත් හදලා ඔයාගෙ ව්‍යාපාරය දියුණු කරගන්න ලැබේවා කියල ලිපිය අවසාන කරනවා.