PayPal Account එකට දාපු Detalis අමතක වුණොත් ආයෙ අරගන්නෙ කොහොමද ?

PayPal sinhala පේපෑල් පේපැල් සිංහල How to restore paypal account පේපෑල් අකවුන්ට් රීස්ටෝ



මේ කියන්නේ PayPal වලින් තවමත් වැඩක් අරගන්න අයට වැදගත් දෙයක්. Account Limit වුණත් බය වෙන්න දෙයක් නෑ මේ Details ටික ඔයා ළඟ තියෙනව නම්.

Account එක හදද්දි වැදගත් detalis අනිවර්‍යයෙන්ම save කරගන්න ඕනෙ.

අපි හැමෝම දන්නවනෙ Limit උනාම Account එකේ details මතක නැන්තම් ඊළඟ steps වලට යන්න නම් අවශ්‍ය doccuments හදාගන්න ඕනෙ කියල.

ඉතින් detalis ටික බලාගන්න ක්‍රමයක් තියෙනවා. පහල තියෙන steps වලින් ගිහින් අමතක details ටික Save කරලා තියාගන්න. 

Personal paypal වල තාමා මෙ අවුල ගොඩක්ම  එන්නේ. මොනවා මතක තිබ්බත් birthday එකයි ID number මතක නැත්තම් Docs හදන්න වෙන්නෙ නෑ.

Buiesnes Payapal වල නම් දාපු Details  තවම බලාගන්න පුලුවන් .සමහර විට ඉස්සරහට එකත් බැරි වෙන්න පුලුවන්.

Personal PayPal Account එකේ Details බලාගන්නෙ කොහොමද ?


ඔයාගෙ Details බලාගන්න කරන්න තියෙන හොදම දේ ඔයාගෙ Personal paypal Account එක Buiesnes වලට upgrade කරන එක. එතකොට ඔයාට දාපු ඩ්ටෙල්ස් බලාගන්න පුලුවන්. මේ වැඩේ කරන්න කලින් ඔයාට වෙන්න පුළුවන් වාසි අවාසි ගැනත් හොයල බලන්න. මොකද කාලෙන් කාලෙට Terms & Conditions වෙනස් වෙනවනේ.

මේක කරන්නේ ඔයාගේ Personal paypal එකට ලොග් වෙලා  option ⚙️ බටන් එක ඔබලා යටට ගියාම තියෙනවා upgrade to buiesnes account කියලා එතනින් upgrade කරද්දි ඔයාලට  Details ඔක්කොම බලාගන්න පුලුවන්.

එතනින් ඒවා අරගෙන පරිස්සම් තැනක  Save කරලා තියාගන්න.

Business paypal එකේ detalis බලන්නේ කොහොමද?


Paypal එකට ලොග් වෙලා option ⚙️එක ලගට යන්න.

එතනින් Account settings යන්න.

එකෙ Business information වලට යන්න. එතන තියෙනවා update කියලා එකක්. ඒක click කරන්න.

ඊටපස්සේ දාපු හැම විස්තරයක්ම ඔයාට බලාගන්න පුලුවන්.

අනිත් දෙ තමා tempory  limit වුණාට පස්සෙ Business වලට upgrade කරන්න යන්න එපා. Account details බලාගන්න කියලා Limit වුණාට පස්සෙ upgrade කරාම ආයේ restores කරගන්න  තියෙන හැකියාව අඩුයි දැන් .ඉස්සර නම් ලොකු අවුලක් තිබ්බේ නැ දැන් නම් ඒක අමාරුයි. 

ඔන්න එහෙනම් Details මතක  නැති අය  Business Account එකකට upgrade කරලා හරි Details Save කරලා තියාගන්න.