How to find your Zip Code / Postal Code in Sri lanka ?

ඔබගේ Postal Code /Zip Code එක හොයාගන්නෙ කොහොමද ? 



Step 01 

ඔයාගෙ Browser එක Open කරගෙන Google   වෙත යන්න. ( ඔබ භාවිතා කරන Search Engine එක) 


Step 02

ඔබ පදිංචි නගරය සමග ඔබේ ගමේ නම Type කර Google Search කරන්න. 

Techzio-lk Find Zip Code or Postal Code in Sri Lanka Sinhala


නැතිනම් පහළින් ඇති වෙබ් අඩවියට ගොස් ඔබ ජීවත් වන නගරයෙහි නම ඇතුළත් කොට Search කරන්න.


මෙලෙස ඔබගේ Postal Code එක සොයා ගැනීමට හැකිය.